සිරිල් කිව්වොත් ඉතින් Seril Interview




තේරෙ මේරෙ සිදුවට පට්ට ඇක්ෂ්න් දාන කොල්ලෙක් Teri meri - funny actions





Jehan ratnatunga's Mickey Mouse Proposal -(Jehan & Vish 2014)

ජෙහාන් රත්නතුන්ග ගෙ මීකී මවුස් ප්‍රොපොසල් එක





හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි by M.G. Dhanushka
Originally Sung By H.R. Jotipala.
His Tin Ekak Wagei Ape me jeewithe malli,
Kisi wasiyak ne hamathemai natinam ate salli

කව්ද කැපුවෙ අපෙ ආනමාලු කැන පැහිලා තිබුනා ඉහල ඇවරි දෙකම





හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි by M.G. Dhanushka
Originally Sung By H.R. Jotipala.
His Tin Ekak Wagei Ape me jeewithe malli,
Kisi wasiyak ne hamathemai natinam ate salli

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි by M.G. Dhanushka






ජයමංගල ගී තාලෙට පිඹ පිඹ බටදඬු නලා
ජයපැන් බොන සෙබල රැලක් විලසට හඬ තල තලා
රස කර මම පවසන්නෙමි මිණි කිංකිණි සොලවලා
අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටු වෙලා

පරයන ඉඳුනිල් කැට දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

පොත් ටික තුරුලට අරන් මුව මදහස රැලි පෙරන්
පාසැල් යන දෙවැට දිගේ නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මැල්ලුමකට වෙල් පලා නෙළන්න සිහිනිඟ සලා
යන විට රණ මොණරි වගෙයි මගෙ හද කුල්මත් කලා
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

අඩසඳවන් නළලතේ චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කළඹට කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

මුහුදෙහි රළ පෙළ ගැසී භමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට ආසිරි මල් වැසි වසී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

නැහැඹුල් හද කිතිකැවී නව රස දුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න එනවද මදුමාධවී
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ඔබෙන් ලැබෙන තොත්තුවේ රසයට හද පත්තුවේ
කිරියි පැණියි වගේ ඉන්න එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

කරදර බාධක මැද්දේ දිවි ගඟ පහලට ඇද්දේ
ගල්පර දැක පෙරමුනේ මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

හසරැලි නැත්නම් මුහුනේ සිතුවිලි ලස්සන නැහැනේ
වේදනාව නැති ලොවේ ජීවිත රසවත් නොවේ
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට

ගන්නෙද ඔබ වාඩුවක් නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් වෙමුද පරෙවි ජෝඩුවක්
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට
මම කැමතියි නෑනට.... නෑනා කැමති නෑ මට.

මම කැමතියි නෑනට නෑනා කැමති නෑ මට Sahan Jayashantha Viridu





Dinakshi and Shalani Dance at Bhagya Kaushal Wedding





Himi Nathi Pemakata Remake(Official Video) By Nirosha Virajini Ft.Madhawa

හිමි නැති පෙම රීමේක් නිරෝශාගෙ හඩින් Himi Nathi Pemakata Remake





මඩ නාගෙන නටන කොල්ලො Hiru Mega Blast





තාත්තා මට ඇනපු ටොක්ක ගීතයට විරිදු පද එක් කල ගීතය





lying Lion: Buffalo Launches Predator Into The Air

යාළුවා බේරා ගැනීමට කොටියාට පහර දෙන මී හරකා





Pool ගහන කිකිළි , මෙහෙමත් ගැහිල්ලක්





සිරුරෙන් පිටත පිහිටි අරුම පුදුම හදවත Amazing heart outside the body


Golden Eagle Snatches Kid

කුඩා දරුවාව ඩැහැගෙන යාමට තැත් කරන උකුස්සා

King Cobra Devours Water Snake

මෙහෙමත් කෑමක් - දිය බරියාව කන රජ නයා